Advertise Manage Your Ads

  • ඔබගේ පාඨමාළා සිසුන්ට සහ දෙමව්පියන්ට සොයාගැනීමට ලබාදෙන පහසුකම වැනි අප විසින් ඔබ වෙත නොමිලයේ ලබාදෙන බොහෝ සේවාවන් වෙනුවෙන් වන වියදම් සහ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් වන වියදම් පියවා ගැනීම වෙනුවෙන් eTeacher Site එකෙහි දකුණු පස දැක්වෙන ආකාරයට 300x180 ප්‍රමාණයේ දැන්වීම් 6ක් සෑම දිස්ත්‍රික්කයකටම ලබාදීමට අප තීරණය කොට ඇත. ඒ මගින් ඔබට පුලුවන් ඔබගේ දැන්වීම මාසයක් පුරා ඔබගේ දිස්ත්‍රික්කයේ සිසුන්ට සහ දෙමාපියන්ට දර්ශණය කිරීමට.

    Special: ලබන ඔක්‍තෝම්බර් මාසයේ eTeacher Marketing වැඩසටහන අරඹන නිසාවෙන් සහ දිස්ත්‍රික්කයකට ලබාගත හැක්කේ Ads 6 නිසාත් ඔබත් අදම ඔබගේ දැන්වීම වෙන්කරවාගන්න. මෙම මස දැන්වීම් පලකරන සියලු දෙනාට ඉදිරි මාස සඳහා දැන්වීම ලබාගැනීමට විශේෂ ප්‍රමඛස්ථානයක් ලබෙනු ඇත.

     


    දැනීවීම් පලකරන ආකාරය

    දැන්වීම් 6 දර්ශනයක කරනුයේ වරකට 3ක් බැගිනි. සිසුවකු/දෙමව්පියකු eTeacher Page එකක් Open කලවිට මුල් දැන්වීම් 3 දර්ශනය වනු ඇත. නැවත් වෙනත් Page එකකට ගිය විට ඉතිරි දැන්වීම් 3 දර්ශනය වනු ඇත. මෙය චක්‍රාකාරයෙන් දිගටම සිදුවනු ඇත.

    දැන්වීම පල කිරීමට ඔබ විසින් ඉහත ඇති Manage Your Ads button එක Click කර එහි Create Ad buttonඑක Click කර ඔබගේ දැන්වීම Upload කල යුතුයි. එම දැන්වීම (Image) එක ඔබවිසි 300x180 Pixel ආකාරයෙන් සකසා ගත යුතුයි. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා පහත ඇති Download Ad Template link එක Click කර Photoshop Template File එක ලබාගෙන එය Edit කල හැක.

    Download Ad Template

     


    දැන්වීම් සඳහා මිළ ගනන්

    දැන්වීම් දිස්ත්‍රික්ක අනුව කාන්ඩ 3කට වර්ග කර ඇත. ඒ ඒ කාණඩයට මිළ ගනන් වෙනස් වනු ඇත. එසේම එම කාණඩ යටතේ දැන්වීමේ කාළ සීමාව අනුවද මිළ ගනන් වෙනස් වනු ඇත ඒවා පහත වගුවේන් දැනගන්න. ඉදිරි මාස සඳහා මෙම මිළ ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සළකන්න. දැන්වීමකට ඉඩ වෙන්කරවා ගතහැකි උපරිම කාළ සීමාව මාසයකි.

    Group No: Districts Price
    1 Colombo, Gampaha, Kalutara, Kandy සතියක් සඳහා : රු: 1000/-
    සති දෙකක් සඳහා : රු: 1800/-
    මාසයක් සඳහා : රු: 3000/-
    2 Matale, Anuradhapura, Puttalam, Ratnapura, Kegalle, Matara, Badulla, Galle, Kurunegala සතියක් සඳහා : රු: 800/-
    සති දෙකක් සඳහා : රු: 1400/-
    මාසයක් සඳහා : රු: 2000/-
    3 Nuwaraeliya, Batticaloa, Trincomalee, Ampara, Jaffna, Mannar, Mullaitivu, Vavuniya, Polonnaruwa, Hambantota, Monaragala, Killinochchi සතියක් සඳහා : රු: 500/-
    සති දෙකක් සඳහා : රු: 700/-
    මාසයක් සඳහා : රු: 1000/-

     


    දැන්වීම් සඳහා මුදල් ගෙවන ආකාරය

    ඔබ දැන්වීමක් සඳහා ඉඩක් වෙන්කරවා ගැනීමට කැමතිනම් අපව අමතා ඔබගේ දැන්වීම සඳහා ඔබට ඉඩක් ඇත්දැයි තහවුරු කරගන්න. ඉන්පසුව ඒ සඳහා මුදල් ගෙවීම් සිදු කලයුතු ආකාරය අප විසින් ඔබට දැනුම් දෙනු ඇත. Tel: 071-4551090